New Step by Step Map For Sinhala subtitle

බයිස්කෝප් වෙබ් අඩිවියේ ඇඩ් දාල ඇඩ්මින්ල සල්ලි හම්බකරනව.

I waited for some movies from tv but Truthfully, i viewed all films from this. many thanks and remember to include a lot more hindi flicks i have viewed some motion pictures i have that record but, Subzlk There is not them

කොහොමද හැම කෙනෙක්ටම, මේ අවුරුද්දේ නිකුත් වෙච්ච හොඳම ඇනිමේෂන් ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ. සෑහෙන ලොකු පමාවක් වුනා මේ සබ් එක අරගෙන එන්න.

ඔන්න එහෙනම් කලින් දැනුවත් කළා වගේ ලංකාවේ පළමුවැනි පරිඝනක ත්‍රිමාණ...

basic safety begins with knowledge how builders collect and share your facts. details privateness and stability methods may possibly vary according to your use, location, and age. The developer presented this data and could update it eventually.

අපි මේ වගේ මූවිස් ටීවී සීරිස් ආතල් එකේ බලන්නේ ඹයාලා වගේ උපසිරැසිකරැයව් හින්ද තමයි ඉතිං….

මීට වසර කීපයකට කලින් උතුරු ඉන්දියානු සත්තු වත්තක ව්‍යාග්‍රයෙකුගෙ වාසස්ථානයට මානසික රෝගී තරුණයෙකු පැන්නා. දෙනෝ දාහක් අසරණව බලා සිටිද්දී ඔහු බලධාරීන් ක්‍රියාත්මක වීමට පෙර සත්වයාට ගොදුරු උනා. මේකට පාදක වෙන්න ඇත්තෙ ඒ සිද්ධිය වෙන්න පුළුවන්. පෙම් සබඳතාවක් බිඳ වැටීම (එසේ සිතීම) නිසා බීමත්ව එක තරුණයෙක් සිංහ ගුහාවට කඩා පනින්නේ සිංහයා සමග තම ශක්තිය උරගා බලන්න.

ඒ වගේම දැන් ඉඳල ඒ විදියට තැන තැන හපාකන්න සැරසෙන අයට කියන්නේ. දැන් එහෙම කරන වෙන්නේ නැහැ. එහෙම කලොත් වෙබ් අඩවියට පිවිස උපසිරසි බාගත කරගැනීමේ සහ අදහස් දැක්වීමේ අයිතිය සදහටම අදාළ පුද්ගලයට අහිමි වෙනාවා. ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට කටයුතු කරපු අපිට දැන් සීමිත ප්‍රජාතන්ත්‍රවාදයක් වෙත යන්න සිදුවීම ගැන ඉතාම කනගාටුයි. නමුත් ඉහත කිව්ව ජාතියේ පිස්සු බල්ලන්ව බැඳලා දාන්න සිද්දවෙනවා අපිට. ඊට පස්සේ අපිට සුපුරුදු පරිදි නව ජවයකින් ඔබ සියලුදෙනා සමගින් පෙරටත් වඩා ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනව ළඟදීම. ඒ කියන්නේ අපි නවත්තල තිබ්බ රුපවාහිනී සමගාමී විකාශනයන්ට අදාළ සිංහල උපසිරසි ළඟදීම නැවතත් සුපුරුදු පරිදි ඔබලාට නොමිලේම තිලිණ කෙරෙනවා. අපි කිසිම ආකාරයකට මුදල් අයකරමින් කිසිදු දිනක උපසිරසි ලබාදීම සිදුකරන්නේ නැහැ. ඇත්තටම එහෙම කලාම අපි මේ ලබාදෙන උපසිරසියේ මිලකළ නොහැකි වටිනාකම අහෝසි වෙනවා වගේම ඔබගේත් අපගේත් විනොදාස්වාදයට සිදුකරන මේ අමුතු විනෝදාංශය ව්‍යාපාරයක් බවට පත්වෙනවා. ඒ නිසා අපි කිසිම දවසක උපසිරසි ලබාගැනීමට පැමිණෙන කිසිවෙකුගෙන් මුදලක් අයකරගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. බයිස්කෝප් සිංහලෙන් ලබාදුන්, ලබා දෙන සහ ලබා දෙන්නට බලාපොරොත්තු වෙන ඕනෑම සිංහල උපසිරසක් ඔබට ලැබෙන්නේ නොමිලේම

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක.

පියාසැරිය ආරම්භ කරලා විනාඩි කීපයකට පස්සේ ගුවන් යානයේ පාලනය සියතට ගන්න පුද්ගලයන් පස්දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් සමත් වෙනවා. ගිනිඅවි අමෝරාගෙන සිටින ඔවුන් දැක බියෙන් සලීත වෙලා මගීන් ඉන්නේ කරකියාගන්න දෙයක් නැතිව. ඉතින් මේ කණ්ඩායමට එහෙම නැත්තන් හයිජැකර්ලට මුලින්ම ඕනවෙනවා නියමුවන් රැදිලා ඉන්න නියමු කුටියට ඇතුළු වෙන්න ඒත් නියමු කුටියට ලේසියෙන් කෙනෙක්ට ඇතුළු වෙන්නනම් බෑ.

ඇත්ත, දැඩි අවිවේකිත්වය නිසා කිහිපයක් මග හැරුණා. හැකි අවස්ථාවක ඒවා ටික ටික ඔබට ගෙන එන්න උත්සාහ කරනවා

ඉදිරි කාලසීමාවත් ඒ හැටි නිදහසක් නොලැබෙන පාටක් තමයි දකින්න තියෙන්නෙ. මේකත් ඉවරයක් කලේ චාමර සම්පත් සහෝදරයා. එහෙමනම් ෆිල්ම් එකේ විස්තරය දිහාවට හැරෙමුකො. ????

සිංහල උපසිරැසි සම්බන්ධයෙන් ඇතිවන ගැටළුවලට පිළිතුරු

“ඉතිං විශේෂයෙන්ම කියන්න ඕන වැදගත් කාරනාව. ඉහත සඳහන් කරපු නව ක්‍රියාවලිය වෙබ් අඩවියෙ සිදුකර ඇති නිසා ඉදිරියේදි වෙබ් අඩවිය පිවිසීමේදී හැම කෙනෙක්ටම තමන් සාදගන්නාලද බයිස්කෝප් සාමාජික ගිණුම් හරහා බයිස්කෝප් අඩවියට පිවිසීමට ඉඩකඩ විවර වෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *